පොලීසිය සඳහන් කළේ, හෝටලයක ඉදිකිරීම් අතරතුර අද (22) පස්වරුවේ පස් කන්ද කඩා වැටී ඇති බවයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා බොන්නගහහේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
ඔවුන් අම්පාර , අනුරාධපුර සහ මාතර ප්‍රදේශවල පදිංචිකරුවන්.