.webp)

ඒ, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ඒකාබද්ධවයි.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහ ආරච්චි පැවසුවේ , ධීවර කාර්මිකයාගේ අභිමතය පරිදි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හදුන්වාදී ඇති බවයි.
ඒ අනුව එම මුදල් වයස අවුරුදු 60 න් පසුව මාසයකට රුපියල් 5000 සිට තම අභිමතය පරිදි මාසිකව ලබාගත හැකි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයකට දායකවීමට ධීවරයින්ට හැකියාව පවතියි.
