.webp)

ඒ කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ය.
මෙරට අධ්‍යාපන පද්ධතියෙහි සිදුවිය යුතු සංවර්ධනයන් අද දිනය පුරා විවාදයට ගැනීමට නියමිතයි.
ඊට අදාළ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් ගෙන ඒමය නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හා
පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඇතුළු ආංශික අධීක්ෂණ කාරක සභා 8ක්ද අද රැස්වෙයි.
