එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පසුගිය බ්රහස්පතින්දා පද්ධතියේ ඇති වූ දේෂයක් හේතුවෙන් විදෙස් ගමන් බලපත්ර නිකුත් කිරීමේ කටයුතු පැය කිිහිපයකට අඩාල වූ බවයි.
මේ වනවිට දේෂය යථා තත්ත්වයට පත්කර ඇතැයිද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.