සැක සහිත ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ‍

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ‍

by Staff writer 14-02-2026 | 4:01 PM

COLOMBO (News 1st) - මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ‍ගෙන තිබේ.

නාවිකව හමුදාව පැවසුවේ පැවසුවේ එහි සිටින පුද්ගලයින් දෙදෙනෙකුද සිය භාරයට ගත් බවයි.

ඩිංගි යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය බවට සැකකරෙන උර දෙකක් තිබී හමුවී තිබේ.

ඩිංගි යාත්‍රාව හා සහ සැකකරුවන් මේ වනවිට ගොඩබිම වෙත රැගෙන එමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේ ය.