COLOMBO (News 1st) - කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 16ක් රැගෙන දිවයිනට පැමිණි කාන්තාවක් ඇතුළු තුන් දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ, රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ 14 පදිංචි කාන්තාවක් ඇතුළු තුන් දෙනෙකි.
ඔවුන් ඩුබායි සිට මෙරටට පැමිණ තිබේ.