by Staff writer 16-02-2026 | 10:48 AM
COLOMBO (News 1st) - යටිතල පහසුකම්, සංචාරක, නිෂ්පාදන,කෘෂිකර්මාන්ත, අධ්‍යාපන සහ තාක්ෂණ ඇතුළු ප්‍රධාන අංශ හරහා මහා පරිමාණ ආයෝජන සදහා බදු සහන ලබා දෙමින්, ශ්‍රී ලංකාව නව උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ,නියාමන රාමුවක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.