COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල ඉහළ ගොස් තිබේ.
ඒ අනුව රන් අවුන්සයක මිල, අද (27) සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 5187 යි සත 50 ක් ලෙසය.
රන් අවුන්සයක මිල, පසුගිය සතියේ අමෙරිකානු ඩොලර් 4981 යි සත 70 ක් ලෙස සටහන් වුණි.