.webp)
-611496.jpg)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වූයේ, ඔහු 2007 සිට 2011 දක්වා බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කර ඇති බවයි.
2026 මාර්තු 16 වැනිදා සිට වසරක කාලයක් ඔහුගේ පත්වීම බලපැවැත්වෙන බව අදාළ නිවේදනයේ සඳහන්.
ජේම්ස් ඩැරන් සිඩ්න්ස්, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කිරීමෙන් අනතුරුව සහභාගී වන පළමු තරගාවලිය ලබන අප්‍රේල් මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
