මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් මත්තල ගුවන්තොටුපළ භාවිතා කරමින් යුරෝපීය සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසයි.