.webp)
-611836.jpg)
යුරෝපයේ සිටින ලාංකිකයින් සහ සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම මෙන්ම මැදපෙරදිග පවතින තත්ත්වය හමුවේ අපහසුතාවට පත් මගීන්ට සහන සැලසීමේ අරමුණින් යූ එල් 1213 ගුවන්යානය රෝමය බලා පිටත් වූ බවත්, අමාත්‍යවරයෙකු මෙරටට ගෙන්වාගැනීම සදහා ගුවන් යානය පිටත් වූ බවට පලවන වාර්තා අසත්‍ය බවත්, සිවිල් ගුවන් සේවා අධිකාරිය කියයි.
