CEB හී විදුලිය සේවාව EDL සමාගමට පවරයි.

CEB හී විදුලිය සේවාව EDL සමාගමට පවරයි.

by Staff writer 09-03-2026 | 10:43 PM

COLOMBO(News1st) - විදුලි බල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ යටතේ ලංකා විදුලි බල මණ්ඩලය මෙතෙක් ඉටු කරන ලද විදුලිය බෙදා හැරීමේ වගකීම Electricity Distribution Lanka (Pvt) Limited (EDL)  වෙත පවරා ඇති බව එම සමාගම නිවේදනය කරයි.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ විදුලි බෙදා හැරීමේ අංශය තුළ කාර්යාක්ෂමතාව, විශ්වසනීයත්වය සහා සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කර ගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට තමන් වෙත බලය පවරා ඇති බවයි.