.webp)
-612251.jpg)
COLOMBO (News 1st) - මගී ප්‍රවාහන බස් රථ සඳහා අද (16) සිට ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදෙන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි.
ඒ යටතේ මගී බස් රථ සඳහා සතියකට ලබාගත හැකි ඉන්ධන කෝටාව ලීටර් 60 ක්
කෙසේ වෙතත් ගමන් ගන්නා මාර්ගය, දුර ප්‍රමාණය , ධාවනය කරන වාර ගණන අනුව මගී ප්‍රවාහන බස් රථවලට ලබා දෙන ඉන්ධන කෝටාව සංශෝධනය කරන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ඒ.රාජකරුණා සඳහන් කරන ලදි.
