මහ පල්ලිය දැනුම් දෙන්නේ, අද (19) නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් අනිද්දා දින රාමසාන් උත්සවය සැමරීමට කටයුතු කරන බවයි.