මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් සඳහන් කළේ, විස්තීරණ ණය පහසුකමට අදාළ 5 වන සහ 6 වන සමාලෝචනයන් සිදු කිරීම සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි.