.webp)
-612779.jpg)
ඒ අමෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව සිය හමුදා ක්‍රියාමාර්ග උත්සන්න කිරීමට සූදානම් වන පසුබිමකයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම සබ්මැරීනය මාර්තු 6 වන දින ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරින් පිටත්ව ඇති අතර, එය හෝමුස් සමුද්‍ර සන්ධියට නුදුරින් පිහිටි උතුරු අරාබි මුහුදේ ස්ථානගත කිරීමට සූදානමින් සිටින බවයි.
