එහි අධ්යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කළේ, සමාජ මාධ්‍ය ජාලා මගින් භාණ්ඩ මිලදී ගැනීමේදී එහි දුරකථන අංකය ක්‍රියා කරන්නේද යන්න සහ නිවැරදි තොරතුරු ඇතුළත් වන්නේද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමෙන් අනතුරුව භාණ්ඩ මිලදී ගන්නා ලෙසයි.