.webp)
-613478.jpg)
ඒ, වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය පූර්ණ ඩිජිටල්කරණයට ලක් කරමිනි.
සාවද්‍ය ආකාරයට වත්කම්, බැරකම් ප්‍රකාශ කිරීම මෙන්ම අසාමාන්‍ය වත්කම් රැස් කිරීමේ තත්ත්වයන් හඳුනා ගැනීමට ඒ යටතේ අවස්ථාව උදා වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු, රංග දිසානායක නිව්ස්ෆස්ට් සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ ය.
