ඒ අනුව, පැලැන්වත්ත ප්රදේශයට අද (06) පස්වරු 8.00 සිට හෙට (07) පෙරවරු 8.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.
මේ අතර හෝමාගම අවට ප්රදේශවලට ද අද පෙරවරු 8.00 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබේ.