GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි...

GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි...

by Staff writer 06-04-2026 | 8:17 AM

COLOMBO (News 1st) - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවා තිබේ.

එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ, වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි.