.webp)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අද(20) පස්වරුවේ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළංද ඇති විය හැකියි.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
.
