බලශක්ති අමාත්‍ය ධුරයට අනුර කරුණාතිලක පත්කෙරේ.

බලශක්ති අමාත්‍ය ධුරයට අනුර කරුණාතිලක පත්කෙරේ.

by Staff writer 20-04-2026 | 6:24 PM

COLOMBO (News1st) -  බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක පත්කර තිබේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.

බලශක්ති අමාත්‍යධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ඇති.

ජනාධිපතිවරයා ඉදිරියේ පැවති දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද සහභාගි විය.