.webp)

ඒ හෙටට(19) යෙදෙන 17 වන ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීවයි.
අදාළ හමුදාපතිවරුන්ගේ නිර්දේශ සහ ත්‍රිවිධ හමුදාවේ ස්ථාපිත පරිපාලන ක්රියාපටිපාටීන්ට අනුකූලව එම උසස් කිරීම් සිදුකර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ, මව්බිම තුළ සාමකාමී යුගයක් උදාකරලීම උදෙසා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉටුකළ අමිල සේවය අගය කිරීම වෙනුවෙන් සෑම වසරකම මැයි 19 වන දින ජාතික රණවිරු සැමරුම් දිනය සමරනු ලබන බවයි.
