.webp)

එහි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර පැවසුවේ, ඉන්ධන නිකුත් කිරීම සඳහා QR කේතය අනිවාර්යය බවයි.
ඌව පළාතෙන් QR කේතයන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් පිළිබද වාර්තාවී ඇතැයිද ඔහු පැවසුවේය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර ඒ බව පැවසුවේ News1st හි චානුක වීරකෝන් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
