දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ටින් (TIN) අංකය ගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

by Staff writer 19-05-2026 | 7:15 AM

COLOMB0(News1st) - ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ටින් අංකය ගන්නා පුද්ගලයින්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට ටින් අංකය සඳහා ලියාපදිංචි වී සිටින පිරිස මිලියන 13 අධිකයි.