.webp)
-617008.jpg)
ඒ් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන්.
මාර්ග සංවර්ධන අධිකාර්යේ අධ්යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි පැවසුවේ, කිලෝ මීටර් 18 .7ක දුර ප්රමාණයක් එලෙස සංවර්ධනය කිරීමට නියමිත බවයි.
එහි පළමු අදියරේ සංවර්ධන කටයුතු මේ වනවිට සිදු කෙරෙන අතර එය ලබන වසරේ මැද භාගය වනවිට අවසන් කිරිමට නියමිත වනවා.
පළමු අදියර යටතේ පොතුහැර සිට රඹුක්කන දක්වා ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් බිලියන 78ක මුදලක් ද දෙවන අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් බිලියන 112.4ක මුදලක්ද වැය කෙරේ.
එම සියලු මුදල් දේශිය කොන්ත්රාත් සමාගම් මගින් දේශිය අරමුදල් යොදා ගනිමින් සිදු කෙරෙනු ඇති.
