.webp)
 (3)-618254.jpg)
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චතුර මිහිදුම් සඳහන් කළේ, ඊට සමගාමීව අද (15) සිට දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාස පිළිබඳ සමීක්ෂණයක්ද ආරම්භ කරන බවයි.
හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා වැඩිහිටි නිවාසවල පවතින සූදානම පිළිබඳ එම සමීක්ෂණයේදී විශේෂ අවධානයක් යොමුකරන බවද, ඔහු සඳහන් කළේ ය.
