.webp)
 (2)-618248.jpg)
ප්‍රසම්පාදන, විශේෂ පරීක්ෂණ වාර්තා, පරිසර විගණන හා කාර්ය සාධන විගණන ඇතුලු ඒකක ඊට ඇතුළත්.
දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, එම ඒකක ස්ථාපිත කිරීමත් සමග දැනට පොදුවේ සිදුකෙරෙන විගණන ක්‍රියාවලිය අදාළ ඒකක වෙත යොමුකර කාර්යක්ෂම කිරීමට හැකියාව ලැබෙන බවයි.
මීට සමගාමීව දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 250 ක් සඳහා නව නිලධාරීන් බඳවා ගැනීමටද තීරණය කර ඇත.
විගණකාධිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ජාතික විගණන කොමිසමේ අනුමැතිය ඒ සඳහා ලැබුණු බවයි.
