ඒ අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපක් කිරීමෙන් පසුවයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කලද සුගීෂ්වර බණ්ඩාරට අදාල මුදල් ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ගිණුමකට බැරව ඇති බවට අධිකරණයේදී අද කරුණු අනාවරනය වීම විශේෂත්වයකි.