.webp)
-829668-842176-618995.jpg)
ඔහු සදහන් කළේ, පැවති හෘද රෝගී තත්වය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කිරීම සදහා ඔහු එලෙස හෘද රෝග ඒකකයට මාරු කළ බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ය .
පසුව අධිකරණයට ඉදිරිපත් කළ ඔහු, රැඳවුම් භාරයේ පසුවෙයි
