.webp)

COLOMBO(News1st) - බඩල්ගම, ගොඩැල්ල ප්‍රදේශයේදී පිස්තෝල පතරොම් ගැබක් හා ජීව පතරොම් 7ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 41 හැවිරිදි කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු යුධ හමුදාවෙන් නිත්‍යනුකූලව ඉවත් වූ පුද්ගලයෙකු බවද පොලිසිය පැවසුවේ ය.
