.webp)
-621679.jpg)
එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය නිවුස්ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් සඳහන් කළේ, ඔවුන්ට අවශ්‍ය ජලය බෙදා හැරීමට පියවර ගනිමින් සිටින බවයි.
වියළි කාලගුණය හේතුවෙන් මේ වනවිට අනුරාධපුර පොලොන්නරුව මුලතිව් , කිලිනොච්චි ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑම් එල්ලවී තිබේ.
