.webp)

පොලීසිය පැවසුවේ, අහුන්ගල්ල ඇලතොට මන්දිය මාර්ග බාධකයේදී සැකකටයුකු යතුරුපැදියක් පරීක්ෂා කළ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි වතුගෙදර පදිංචිකරුවෙකි.
සැකකරු සතුව තිබී හෙරෝයීන් ග්රෑම් 217ක් සහ කුෂ් ග්රෑම් 101 මිලිග්රෑම් 270ක් භාරයට ගෙන තිබේ.
යතුරුපැදිය ද පොලිස් භාරයට ගත් බව පොලීසිය පවසයි.
