එල්නිනෝවලින් පීඩාවට පත්වන ජනතාවට සහන

එල් නිනෝ තත්ත්වයෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට සාකච්ඡා - අමාත්‍ය වසන්ත සමරසිංහ

by Staff writer 05-09-2026 | 9:10 AM

COLOMBO(News1st) - එල් නිනෝ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට සාකච්ඡා කරමින් ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

අමාත්‍යවරයා ඒ බව සදහන් කළේ, ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයී.