එහි කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, මැදපෙරදිග අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම තීරණය ගත් බවයි.