.webp)

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසිනි.
2018 වසරේ සැප්තැම්බර් මස 9 වැනි දින සිදුව ඇති එම ඝාතනය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව අපරාධයට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකාරිය කිරිඳිවැල නාරංගස්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය 49 හැවිරිදි විශ්‍රාමික යුධ හමුදා සෙබළාගේ බිරිඳයි.
