.webp)

මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්රනාන්දු පැවසුවේ, අදාළ වාහන අංක තහඩු නිශ්පාදනය කරන ආයතනයට වෙනත් ස්ථාවනයකද නිශ්පාදන ආරම්භ කරන ලෙස දැණුම් දී ඇති බවයි.
නිව්ස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් කොමසාරිස් ජනරාල්වරයා මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිළි කළේ ය.
