රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව ජය ගනී

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව ජය ගනී.

by Staff writer 13-09-2026 | 10:58 PM

COLOMBO(News1sst) - 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතායෙදී ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව ජය ගනී.

දක්ෂතාව - මීටර 91.09