.webp)
-623782.jpg)
ඒ, මීටර 91.09ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි.
රුමේෂ් සිය ප්‍රතිවාදීන් ලෙස පරාජයට පත්කළේ, ග්‍රෙනාඩාහි ඇන්ඩර්සන් පීටර්ස්, ජර්මනියේ ජූලියන් වෙබර් වැනි ක්‍රීඩකයිනි.
පළමු වරට සංවිධානය කළ වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය හංගේරියාවේ බුඩාපේස්ට්හිදී පැවැත්විය.
