.webp)
-839876-622836-623956.jpg)
නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999,053 කට හා දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 213,335කට අදාළ මුදල් එලෙස බැංකු ගිණුම්වලට බැරකරන බවයි.
අදාළ ප්‍රතිලාභීන්ට තම මුදල් හෙට (17) සිට අස්වැසුම බැංකු ගිණුම් මගින් ලබාගත හැකිවනු ඇති.
