ලෝක සංචාරක දිනය අදයි...

ලෝක සංචාරක දිනය අදයි...

by Staff writer 27-09-2026 | 7:47 AM

COLOMBO (News1st) - ‍නව තාක්ෂණය යොදාගනිමින් මෙරට සංචාරක ක්ෂේත්‍රෙය් ප්‍රවර්ධනයට දිවයින පුරා පාසල්වල උසස් පෙල සිසුන් එක් ලක්ෂ පනස් දහසක් පුහුණු කිරීමේ වැඩසටහන් සංචාරක සංවර්ධන අධිකාරිය ආරම්භ කර තිබේ.

ඒ අදට යෙදෙන ලෝක සංචාරක දිනයට සමගාමිවයි..

නිවුස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් එහි සභාපති සුරංජිත් වෑවිට පැවසුවේ, මාස දෙකක් පුරාවට සිදුකරන පුහුණුව තුළින් සංවාරක ක්ශේත්‍රය් ව්‍යාවසායකත්ව අවස්ථා ඔවුන්ට හිමිවන බවයි. .