ඒ දැනට ක්‍රියාත්මක මාර්ග 2ට අමතරවයි.
ලබන වසරේ සිට කොළඹින් පිට පළාත් සඳහාද මෙම සේවය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව මෙට්‍රෝ බස් සමාගමේ සභාපති යූ. පී. තිලකරත්න නිවුස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් පැවසුවේ ය.