පොලීසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් ත්රී රෝද රථයේ සිටි 16 හැවරිදි දරුවෙකු තුවාල ලබා ඇති බවයි.
ඔහු ප්රථිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
ත්රි රෝද රථය පදවා ඇත්තේ 17 හැවිරිදි තරුණයෙකි.
ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.