.webp)

COLOMBO (News 1st) -
තලෙයිමන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතවු ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.ඒ , නාවික හමුදාව අද(01) අලුයම කළ මෙහෙයුමකදියි.
ඉන්දීය ධීවර යාත්රාවක් ද එහිදි නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
