.webp)

පොලීසිය පැවසුවේ, ඊයේ(02) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 02කු ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
මියගොස් ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙක් වන අතර තුවාල ලැබූවන් අවුරුදු 28 සහ 38 යන වයස්වල පසුවෙයි.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසය පවසයි
පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවයි.
