.webp)
-627180.jpg)
ඒ , මෙම සිද්ධිය අදාළ නඩුව කැකිරාව මහේස්ත්රාත් උදාරි ගුණසේකර ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදීයි.
සැකකරු අත්අඩංගුවට ගෙන මසකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව පසුව මේ වන විට ඇප මත මුදා හැර සිටී.
විදුය සැර වද්දවා මරා දූමුණු දිග දන්තු එක හස්තියා, අඩි 6 යි අගල් 2 ක පිරිපුන් දළ යුගලක් හිමිවුණි.
දීග දන්තුගේ මරණ පරීක්ෂණයේදී තහවුරු වුණේ, අධික විදුලි සැර ස්පර්ශ වීමෙන් හෘදය වස්තුවට ඇති වූ කම්පනය හේතුවෙන් මරණය සිදුව ඇති බවයි
