ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 22-10-2023 | 12:36 PM

COLOMBO (News 1st) - ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 49 කි.

පවුලේ ඥාතීන් සඳහන් කළේ, හෘදයාබාධයක් හේතුවෙන් අද (22) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි.