.webp)
ඒ අනුව, තෙන්ඩුල්කාර්ගේ අත්සන සහිත ජර්සියක් විරාට් කෝලිට ලබා දී තිබේ.
එම අවස්ථාවේ ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය පුරා දක්නට ඇත.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු - ඔස්ට්‍රේලියා අවසන් තරගය මේ වනවිට අහමදාබාද්හී, නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.