.webp)
 (12)-623950.jpg)
එංගලන්තයේ සවුතැම්ප්ටන්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජොස් බට්ලර් ලකුණු 80යි.
නායක හැරී බෲක් නොදැවී ලකුණු 114ක් රැස් කළේ පන්දු 49කිනි.
එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 254ක්.
ලකුණු 255ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19ක් තුළ සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 135ක් පමණයි.
ඒ අනුව තරග 3කින් සමන්විත පන්දුවාර T20 ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස එංගලන්තය පෙරමුණ ගෙන සිටී.
