ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක්

ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක්

by Staff writer 21-11-2023 | 6:39 AM

COLOMBO (News 1st) - වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් දැක ගත හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් රණවීර මහතා පැවසුවේ, මේ වනවිට ඩෙංගු අධිඅවදානම් කලාප 45ක් හඳුනාගෙන ඇති බවය.

වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73000 ඉක්මවා තිබේ.